කළුබෝවිල සුපිරි වෙළඳසැලක දෙදෙනෙකුට කොරෝනා Localප්රධාන පුවත් By Jeevan On Dec 3, 2020 කළුබෝවිල කීල්ස් සුපර් හි සේවකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. මේ පිළිබඳ අදාළ ආයතනය තම ෆේස්බුක් පිටුවේ නිවේදනයක් සටහන් කරමින් තහවුරු කර තිබෙනවා. මේ වනවිට අදාළ වෙළඳ සංකීර්ණය වසාදමා ඇති බව සඳහන්. Share