ඊයේ බොරැල්ලෙන් ආසාදිතයින් 103ක්

ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ බොරැල්ල ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 103ක්. හුදෙකලා කර තිබූ බොරැල්ල ප්‍රදේශ​යේ හුදෙකලා කිරීම් ඉවත් කරනු ලැබුවේ මීට දින කිහිපයකට ඉහතදී වන අතර මෙම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ එවන් පසුබිමක් තුළයි.