තවත් කොවිඩ් මරණ 7ක්

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
ඒ අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් ද වේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 137ක් දක්වා ඉහළ ගොස් තිබේ.