තවත් 652කට පූර්ණ සුව​ය

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652ක් අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 20090ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!