එන්නත් බිලියන භාගයක් ලබාගැනීමට WHO සූදානම්

කොවිඩ්-19 වසංගතයේ උග්‍ර අවධිය අවසන් කිරීම සඳහා 2021 පළමු වැනි කාර්තුවේදී ගෝලීය COVAX එන්නත්  වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් වෙයි.

ඒ අනුව එම වැඩසටහන මගින් ලෝකය පුරා එන්නත් බෙදාහැරීම සඳහා කොවිඩ්-19 එන්නත මාත්‍රා බිලියන භාගයක් ලබා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් අවධාරණය කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!