සිරකරුවන් අට 8000 නිදහස

සිරකරුවන් අට දහසකට මේ මාසය තුල නිදහස ලබාදීමට තීරණය ලර ඇති බව වාර්තා වේ.

කොරෝනා ප‍්‍රශ්නයත් සමග බන්ධනාගාරවල තදබදය සලකා මෙම තීරණය රජය මගින් ගෙන තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සිරකරුවන් නිදහස් කීරීම සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව සමගද සාකච්ඡා පවත්වා ඇතිබව බන්ධනාගාර ඇමැති ලොහාන් රත්වත්ත මහතා ප‍්‍රකාශ කර තිබේ.

සුළු වැරදිවලට සම්බන්ධ හා දඩ ගෙවීමට නොහැකි වූ සිරකරුවන් මෙලෙස නිදහස් කෙරෙනු ඇත.