නවක වදයට තිත – ඇමති ජී.එල්. පීරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

විශ්වවිද්‍යාල වල පවත්වනු ලබන නවක වදය මුලිනුපුටා දැමීමට සෑම පියවරක්ම ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් දන්වා සිටිනවා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසනවා. නිවේදනය පහතින්
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!