ප්‍රධාන පුවත්පත් සමාගමක 33කට කොරෝනා Localප්‍රධාන පුවත් By Jeevan On Dec 8, 2020 මෙරට ප්‍රධාන පුවත්පත් සමාගමක 33 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි රියදුරු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වැඩි වශයෙන් මෙම පිරිස අතර සිටින බව සඳහන්. Share