තවත් 454කට පූර්ණ සුවය Localප්‍රධාන පුවත් By Jeevan On Dec 9, 2020 තවත් කෝවිඩ් ආසාදිතයින් 454 දෙනෙක් සුවය ලබා අද (08) රෝහල්වලින් පිටත්වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සම්පූර්ණ කොවිඩ් රෝගීන් ගණන 21,258කි. කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න! Share