මහනුවර මහයියාව හුදකලා කෙරේ Localප්රධාන පුවත් By web-admin On Dec 9, 2020 මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය හුදකලා කර තිබෙනවා. කොරෝනා රෝගීන් 28 දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න! මහනුවර මහයියාව Share