මැතිවරණ කොමිෂන් සභාවේ නව සාමාජිකයන් නම් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක නිවේදනය කර සිටිනවා.

ඒ අනුව,

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නිමල් ජී.පුංචිහේවා මහතා – සභාපති හා සාමාජික
එම්.එම්.මොහොමඩ් මහතා – සාමාජික
එස්.බී දිවාරත්න මහතා – සාමාජික
කේ.පී.පී පතිරණ මහතා – සාමාජික
ජීවන් ත්‍යාගරාජා මහතා – සාමාජික ලෙස පත්කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පත්කර ඇති සභාපති ඇතුළු එම සාමාජිකයින් හෙට (10) රාජකාරී ආරම්භ කිරීමට නියමිතව ඇත.