කරාපිටිය රෝහලේ කොටසක් හුදකලා කරයි

ගාල්ල කරාපිටිය රෝහලේ 24 වන වාට්ටුව හුදකලා කර තිබෙනවා.

අදාළ වාට්ටුවෙන් කොරෝනා ආසාදිතයින් කීප දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය නිරෝධනයට යොමු කර ඇති බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.