විදෙස්ගතව පැමිණි 69කට කොවිඩ්

විදෙස්ගතව පැමිණි 69 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස අද (10) හඳුනාගත් බව වාර්තා වේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අද දිනය තුළදී කොවිඩ් ආසාදිතයින් 538 දෙනෙකු හඳුනාගත් බවය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!