උත්සව සමයේ රට වැසීමට තවම තීරණයක් ගෙන නැහැ – යුධ හමුදාපති

උත්සව සමයේ දී රට වසා දැමීමට හෝ හුදෙකලා කිරීමට මෙතෙක් තීරණය කර නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ වනවිට ජනතාව ඒ පිළිබඳව දැඩිව විමසන බවත් පවතින තත්ත්වය මත තවමත් එලෙස සමස්ත රටම වසා දැමීමට අවශ්‍යතාවයක් මතුව නැති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.