ත්‍රිකුණාමල​යේ තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කෙරේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර හා දිනනගර් ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කල බව හමුදාපතිවරයා නිවේදනය කරනවා.