මාතර ප්රදේශ දෙකක් හුදකලා කෙරෙයි

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්රදේශ වහාම ක්රියාත්මක වන පරිදි හුදකලා ප්රදේශ ලෙස නම් කර තිබේ.
කොවිඩ් -19 ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!