කොවිඩ් ආසාදිතයින් ගේ ආශ්‍රිතයෙක් වූ රැජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි
සිනමා රූ ගත කිරීමක් අතරතුර පසුතල නිර්මාණකරුවන් කීපදෙනෙකු කොවිඩ් ආසාදිත වීමෙන් පසු හුදකාල සිටි ඉදීය සුපිරි නළු රැජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරතිබේ.
ඒ ඔහුගේ රුධිර පීඩනය ඉහල යාම හේතුවෙන් .
කෙසේ වෙතත් ඔහු මීට පෙර කළ පරීක්ෂාවකින් කොවිඩ් ආසාදිත නොවන බවද තහවුරු වුණා.