දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුරුවල ආසාදිතයන් 37000 ඉක්මවයි

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 37000 ඉක්මවා තිබේ.
ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 668ක් වාර්තා වීමත් සමගිනි. ඒ අනුව එම පොකුරුවලින් වාර්තා වන ආසාදිතයන් ගණන 37360ක් දක්වා වාර්තා වී තිබේ.