ආරක්ෂක ලේකම්ට සහ යුද හමුදාපතිට උසස්වීම් Localප්‍රධාන පුවත් By Jeevan On Dec 28, 2020 ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාව සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාව ජෙනරාල් නිලයට උසස් කර තිබේ.යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ඒ බව තහවුරු කළේය. Share