ඔළු දෙකේ කැස්බෑවෙක්

හික්කඩුව තිරාණගම වෙරළ තීරයට පැමිණි තරුණයන් පිරිසකට ඔළු දෙකක් සහිත කැස්බෑ පැටියකු පෙරේදා (26 වැනිදා) හමුවී තිබේ.

කැස්බෑවකු දමන ලද විශාල බිත්තර සංඛ්‍යාවක් පුපුරා පැටවුන් වෙරළ තීරයේ සෑම තැනම ඇවිදිමින් සිටියදී දුර්ලභ ගණයේ ඔළු දෙකක් සහිත මෙම කැස්බෑ පැටියා හික්කඩුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාරදීමට තරුණ පිරිස කටයුතු කර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!