වේලු පාප්පානි: 117 වැනි වියේ පසුවූ ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සමුගනියි

මෙරට වයස්ගතම කාන්තාව ලෙස සැළකෙන කළුතර දොඩන්ගොඩ පදිංචි කාන්තාව මියගොස් තිබෙනවා.

මියයන විට 117 හැවිරිදි වියේ පසු ඇය නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. වේලු පප්පානි නම් මෙම කාන්තාව 1903 වර්ෂයේ මාර්තු මස 03 වෙනිදා උපත ලබා තිබෙනවා. මේ බිබිසි සිංහල සංදේශය විසින් ඇය ගැන තැබූ කෙටි සටහනයි මේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!