කතානායක නිරෝධායනයට ලක්කර නෑ

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිරෝධායනයට ලක්කර ඇති බවට පලවන වාර්තා පදනම් විරහිත බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කථානායකවරයා හෙට දිනයේදී සුපුරුදු පරිදි රාජකාරී කටයුතු සඳහා වාර්තා කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!