කාන්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ග්‍රාම සේවා වසම් 11ක් හුදෙකලා කෙරේ

කාන්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් මේ මොහොතේ සිට හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කල්මුණේ 1, කල්මුණේ 1C, කල්මුණේ 1E, කල්මුණේ  2, කල්මුණේ 2A, කල්මුණේ 2B, කල්මුණේ 3, කල්මුණේ 3A, කල්මුණේ කුඩි 1, කල්මුණේ කුඩි 2, කල්මුණේ කුඩි 3, ග්‍රාම සේවා වසම් මෙලෙස හුදකලා කර ඇති බවය.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!