කොරෝනා මර්දනයට සෑම දිස්ත්‍රික්කයක් සඳහා ම යුද්ධ හමුදා නිලධාරියෙක්
කොරෝනා මර්දන කටයුතු ශක්තිමත් කිරීම සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් ලෙස පත් කර තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද (01) සිට බලාත්මක වන පරිදි මෙම පත්කිරීම් සිදුකර ඇත.
දිවයින පුරා සියලු ම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධීකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පහතින් දැක්වේ.
උතුරු පළාත
මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජි.එච්.ඒස්. බණ්ඩාර – යාපනය
මේජර් ජෙනරල් කේ.එන්.එස්. කොටුවේගොඩ – කිලිනොච්චිය
මේජර් ජෙනරල් ආර්.එම්.පී.ජි. රත්නායක – මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.පී.ඩබ්ලිව්. පෙරේරා – වවුනියාව
මේජර් ජෙනරල් ඒ.ඒ.අයි.ජේ. බණ්ඩාර – මන්නාරම
උතුරු මැද පළාත
මේජර් ජෙනරල් ජේ.සී. ගමගේ – පොළොන්නරුව
මේජර් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ – අනුරාධපුර
වයඹ පළාත
මේජර් ජෙනරල් ඒ.පී.අයි. ප්‍රනාන්දු – පුත්තලම
බ්‍රිගේඩියර් පී.එම්.ආර්.එච්.එස්.කේ. හේරත් – කුරුණෑගල
බස්නාහිර පළාත
මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව්. ආර්. ද ආබෲ – කොළඹ
මේජර් ජෙනරල් එන්.ආර්. ලමාහේවා – ගම්පහ
බ්‍රිගේඩියර් කේ.එන්.ඩී. කරුණාපාල – කළුතර
මධ්‍යම පළාත
මේජර් ජෙනරල් එච්.පී.එන්.කේ. ජයපතිරණ – නුවරඑළිය
මේජර් ජෙනරල් එස්.එම්.එස්.පි.බී. සමරකෝන් – මහනුවර
මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ – මාතලේ
සබරගමුව පළාත
බ්‍රිගේඩියර් ජේ.එම්.ආර්.එන්.කේ. ජයමාන්න – රත්නපුර
බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී. උදෝවිය – කෑගල්ල
නැගෙනහිර පළාත
මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය – ත්‍රිකුණාමලය
මේජර් ජෙනරල් ටි.ඩී. වීරකෝන් – අම්පාර
මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ – මඩකලපුව
ඌව පළාත
බ්‍රිගේඩියර් ඊ.ඒ.පී. එදිරිවිර – බදුල්ල
කර්නල් ඩි.යු.එන්. සේරසිංහ – මොණරාගල
දකුණු පළාත
මේජර් ජෙනරල් ඩි.එම්.එච්.ඩී. බණ්ඩාර – හම්බන්තොට
මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ – ගාල්ල
කර්නල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු – මාතර