ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අද ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අද (05) දිනයේ මෙරටට පැමිණීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඒ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!