දහම් පාසල් නැවත විවෘත කිරීම 11 දායින් පසු එළැඹෙන ඉරිදා

රජයේ පාසල් නැවත විවෘත කිරීමට ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල්ද ජනවාරි 11 දායින් පසුව එළැඹෙන ඉරිදා දිනයේදී ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් නිවේදනය කරයි.