අමාත්‍ය වාසුදේව සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් හඳුනා ගැනේ

කොරෝනා ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ දී දින 4 ම පාර්ලිමේන්තුවට
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!