රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇ​ත.

මේ හේතුවෙන් අමාත්‍යවරයා ගේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇති බවට වාර්තා වෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!