ඇමති වාසු ට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටවගොස් ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!