සුවය ලැබූ ගණන 50,000 ඉක්මවයි

කොවිඩ් ආසාදිතව සිට අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් 653 දෙනෙකු පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50,337ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!