වැවිලි සේවක වැටුප රුපියල් 1000ක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පඩි පාලක සභා මගින්  කටයුතු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

2020 නොවැම්බර් මස ඉදිරිපත් කළ අයවැයෙන් ද වැවිලි අංශය සඳහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබා දීමට යෝජනා වී තිබුණා.