විකට නළු බන්දු බිරිඳගේ උපන්දිනය සැමරූ හැටි
බන්දු සමරසිංහ කියන්නේ එදා මෙදා තුර ලාංකේය සිනමාවේ විකට රංගන ශිල්පීන් අතර දැවැන්තම චරිතයක්. බන්දු වගේම ඔහුගේ පුතා කංචන සමරසිංහත් කලා ක්ෂේත්‍රයේ නිරත වනවා. පහුගිය දිනෙක බන්දු සමරසිංහගේ බිරිඳගේ උපන්දිනය යෙදී තිබුණා. බන්දු සහ ඇයගේ විවාහ ජීවිතය වසර හතලිස් එකකට ආසන්නයි. මේ කාලය තුළම ඇය ඔහුට විශාල ශක්තියක් වුණු බවද බන්දු සමරසිංහ පවසා තිබුණා.
බන්දු සමරසිංහ සිය බිරිඳගේ උපන්දිනය සමරා තිබුණේ මේ විදිහටයි.