විවාහයෙන් පස්සේ කාජල්
මීට මාස කිහිපයකට පෙර උතුරු ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ගෞතම් කිච්ලි සමගින් විවාහ වූ ඉන්දිය සිනමා නිළි කාජල් අග්‍රවාල් සිය විවාහයෙන් පසුවන නැවතත් රංගන කටයුතුවලට එක්විමට මේ වනවිට තිරණය කර ඇත.
ඇය පෙනී සිටින අලුත්ම චිත්‍රපටය වන්නේ ‘ගුලේබගවලී’ නම් හාස්‍යමය චිත්‍රපටය සඳහාටය. ඇය මෙහි ප්‍රභුදේවා සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නීය. මෙම චිත්‍රපටයට පෙරද ඇය ප්‍රභුදේවා සමගින් ක්‍රියාදාම චිත්‍රපටයක් සඳහා එක්වීමට කැමැත්ත පළකොට තිබුණ අතර, නිෂ්පාදකවරුන්ගේ ගැටළුවක් නිසාවෙන් එය මේ වනවිටත් කල් දමා ඇත.