කොවිඩ් ආසාදිත නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී ඇති බව හඳුනාගෙන තිබේ.
කොවිඩ් ආසාදිත ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා IDH රෝහල වෙත මාරුකර යාවා ඇති බව වාර්තා විය.
ඒ අනුව ඔහු මේ වනවිට IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.