මිණිපිරියගේ ප්‍රේම හුට පටේ
බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන්ගේ මිනිපිරිය වන නව්‍යා නවේලි නන්දා මේ වනවිට ආදර සම්බන්ධය පැටලී සිටින බවට තොරතුරු වාර්තා වෙයි. ඒ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජාවේඩ් ජෆ්රිගේ පුත් මිසාන් ජෆ්රි සමගය.
මිසන් මෑතකදී සංජේ ලීලා බන්සාලිගේ ලේලිය වන ෂර්මිනා සේගල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘මලාල්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ අතර, එහිදි මිසන් කළ රංගනයට සම්මාන කිහිපයක්ද හිමි කර ගැනීමට සමත් විය. ඒ පිළිබඳව සම්මාන අතැතිව සිටින මිසන්ගේ ඡායාරූපයක් නව්‍යාගේ ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කොට ඇති අතර, ඇය එහිදි තම උණුසුම් සුබපැතුම්ද මිසන් වෙනුවෙන් එක්කර තිබුණ බව වාර්තා වන්නිය.