රවීට අර්ජුන්ට අධි චෝදනා භාර දෙයි

චෝදනා හයක් යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ සමුහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දී තිබෙනවා.