කොරෝනා ආසාදනය වී , විජමු ලොකුබණ්ඩාර දැඩි සත්කාර ඒකකයට

හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

මීට ටික දිනකට පෙර ඒ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!