පාර්ලිමේන්තු පරිශ්‍රයේ හෙට පී.සී.ආර්. පරීක්ෂණ
පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හෙට පෙරවරු 9.00 සිට මධ්‍යහන 12.00 දක්වා කාලය තුළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ වැඩසටහනක් පවත්වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා
අදාළ වැඩසටහන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් සංවිධානය කර ඇති අතර ඊට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පහසුකම් සලසා ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.