ඔස්කා සම්මනලාභි පේජ් දික්කසාද වෙයි

ජූනෝ හා ඉන්සෙප්ෂන් චිත්‍රපටවල රඟපෑ ඔස්කා සම්මානලාභි එලියට් පේජ් නර්තන ශිල්පිනියක් වන එමා පෝට්නර් අතර තිබු වසර තුනක විවාහය මේ වනවිට නිමා වී තිබේ. ඔවුන් අතර තිබි ඇත්තේ සමලිංගික විවාහයක් බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, දික්කසාදයෙන් අනතරුව එලියට් පේජ් පවසා ඇත්තේ තමන් හා එමා නිතීයෙන් වෙන්වුවද තවමත් හොඳ මිතුරියන් ලෙස ඇසුරු කරන බවය. මෙම කැනේඩියානු යුවළ දික්කසාද වී ඇත්තේ පසුගිය ගිම්හානයේදී බව වාර්තා වෙයි.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!