කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහත වැටේ

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (10) පහළ යාමකට ලක් වුණා.

දිනයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒ්කක 231.34 කින් පහළ ගොස් තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එය පෙර දිනයට සාපේක්ෂව 2.90% ක පහළ යාමක් වනවා.

දිනය අවසානයේ කොටස් මිල දර්ශක අගය ඒ්කක 7,732.43 ක් වුණා.

අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 5.12ක් වනවා.