කොරෝනා මළ සිරුරු ගැන තීරණය ගනු ලැබුවේ පත්කල කමිටුව විසින් : සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
කොරෝනා ආසාදිතයින් මෘතදේහ භූමදානය කිරීමේ තීරණය ගනු ලැබුවේ ඒ පිළිබඳ පත්කල කමිටුව විසින් බව ප්‍රාථමික සෞඛ්‍ය හා කොරෝනා මර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
අද පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී රවුෆ් හකීම් යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවා .