කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායක වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්තවේ
හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඒ මහතා මිය ගිය බව ඥාතීන් පැවසීය.
මියයන විට ඔහු 81වැනි වියේ පසු විය.