සජිත් මහා විනාශයක් ගැන හෙළිකරයි (VIDEO)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ සිදුවන මහා ඉඩම් සංහාරයක් පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ හෙලිදරව්වක් කළේය.
මෙම ඉඩම් මහදවාලේ අමුඅමුවේ කොල්ල කන බවත්, ආණ්ඩුවේ හිතවතුන් සහ ගජමිතුරන් මෙම ඉඩම් බෙදාගෙන ඇති බවත් හෙතෙමෙ අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ ඉදිරි රජයක් යටතේ ගැසට් පත්‍රයක් මගින් මෙම ඉඩම් යළි පවරාගන්නා බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!