කාන්තාවන් රවටා මුදල් ලබා ගන්නා ජාවාරම් : වහාම 118 අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ඉල්ලීමක්

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

ප්‍රේම සබදතා ඇති කර ගනිමින් කාන්තාවන් රවටා මුදල් ලබා ගන්නා ජාවාරම් පිළිබ​ඳ තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

යම් ආකාරයකින් ඔබට එවැනි සිදුවීමක් වනවානම් වහාම 118 අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා.