හැරී කුමරු යලි කිසි දිනෙක රජ පවුලට එක්නොවෙන බව තහවුරු කරයි
සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙන බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල් නැවත රජපවුල සමග එක් නොවන බව තහවුරු කල බව බ්‍රිතාන්‍ය බකින්ග්හැම් මාලිගය නිවේදනය කරනවා.
හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකෙල් ඉකුත් වසරේ ජනවාරි මාසයේදී බි‍්‍රතාන්‍ය රජ පවුලෙන් ඉවත් වීමට තීරණය කළා.
හැරී කුමරු බි‍්‍රතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන 6 වැනියා වනවා.