කන්තලේ ප්රදේශයේ දී තම බිරිඳට කැති පහරවල් 35ක් එල්ල කළ සැමියා (VIDEO)
කොළඹ – ත්රිකුණාමලය මාර්ගයේ කන්තලේ ප්රදේශයේ දී සැමියෙකු තම බිරිඳට කැති පහරවල් 35ක් පමණ එල්ල කර බරපතල තුවාල සිදු කර තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්.
කැති ප්රහාර වලින් බරපතල තුවාල ලද මෙම කාන්තාව ත්රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම සිද්ධිය වන අවස්ථාවේදී එම ස්ථානය අසලට පොලිස් නිලධාරියෙකු පැමිණියත් ඔහු සුළු වේලාවකින් එම ස්ථානයෙන් පිටවී යන අයුරු CCTV දර්ශන වල දක්නට ලැබෙනවා.
මෙම සිද්ධියේ CCTV දර්ශන,