මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය රියදුරන් සංකේත වැඩවර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංකේත දුම්රිය වර්ජනයක නිරතවීමට තීරනයකර තිබේ.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ අසාර්ථක ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම හා පරිපාලනයේ පවතින ගැටළු කිහිපයක් නිරාකරනය කරගැනීම මෙහි අරමුණ බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!