ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ප්‍රතික්ෂේප කරන්න – විදෙස් ඇමති ඉල්ලයි

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වැනි සැසිවාරය අමතා ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන කිසියම් හෝ යෝජනාවක් ප්‍රතික්ෂේප කරන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සාමාජික රටවලින් ඉල්ලා තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!