පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරයි
පාස්කු ඉරුදින ප්රහාරය ගැන විමර්ශන කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේ දී අද (25) සභාගත කර තිබේ.
මෙම වාර්තාව පිළිබඳව දින 03ක විවාදයක් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී ප්රකාශ කර ඇත.