කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලැබේ.. ගැසට් පත්රය මෙන්න..

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ද අවසර දීමෙන් දීමට තීරණය වී තිබේ.
ඒ අනුව ඒ සඳහා අවසර දෙමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙහි දැක්වෙයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!